පකිස්ථානයට ගොස් යලි ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි යුධ, ගුවන් සහ නාවික හමුදාවන්ට අයත් නිලධාරීන් 82 දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් 106 දෙනෙක් රැගත් ශ්රී ලන්කන් ගුවන් සේවයේ UL- 1206 දරන ගුවන් යානය අද දින සවස 6.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.





