Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය භාරයට ගෙන සිටි අපරාධ සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාතාල නායකයෙකු වන තාරක පෙරේරා නොහොත් කොස්ගොඩ තාරක පොලිස් වෙඩිපහරින් මියගොස් ඇත.

අද අළුයම මීරිගමදී ස්නයිපර් අවියක් පෙන්වීමට ගිය අවස්ථාවේදී ඔහු පළායාමට තැත් කර ඇත.

එහිදී වෙඩි තැබීම සිදුකල බව වාර්තා වේ.

පොලිස් පරීක්ෂකවරයෙකුද මෙහිදී තුවාල ලබා ඇත.

තාරකට අයත් බව කියන ටී 56 ගිනි අවි 4ක් ද කොස්ගොඩ ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *