Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

එළඹෙන සඳුදා දින සිට පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එමෙන් ම අනෙකුත් බේකරි නිෂ්පාදන ද රුපියල් 10කින් වැඩි කිරීමට එම සංගමය තීරණය කර ඇත.

මේ අතර කේක් කිලෝවක මිල ද රුපියල් 100කින් ඉහළ දමා තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *