Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පානදුර මහවිල ප්‍රදේශයේ පාපැදියකින් ඇදවැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ 68 හැවිරිදි පුද්ගලයෙකුගේ දේහය සම්බන්ධයෙන් සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයෙන් අනතුරුව ඔහුට කොවිඩ් – 19 වැළඳී ඇති බවට තහවුරු වී ඇත.

ඒ අනුව දේහය ආදාහනය කිරීම මාලමුල්ල ආදාහනාගාරයේදී සිදුකෙරී ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *