Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි ෆේස්බුක් සටහන් තබමින් ඒ බව තහවුරු කර ඇත.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

මේ අතර තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ අමාත්‍යවරයෙකු කොවිඩ් ආසාදිත බවට මීට පෙර වාර්තා වී තිබුණි.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මීට පෙර ඇන්ටිජන් පරීක්ෂාවකදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබූ අතර මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා සිය ෆේස්බුක් ගිණුම්වල සටහනක් තබමින් සඳහන් කර තිබුණේ තමන්ට ද කොවිඩ් වෛරසය වැලඳී ඇති බවය.

Sharing is caring!

1 Comment

  • Sashi, 2021-08-06 @ 3:07 PM Reply

    Mulu parliament ekatama Covid hadila. Okun okkoma marunanam, minisunta anagathayak tiyanawa.
    Anna edata Meka sewa sapayak kiyala okunta terei.
    Kala kanni ape rata winasa karanawa.
    Hema gahanawa okunta

Leave a Reply

Your email address will not be published. Required fields are marked *