Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුවේ විවිධ කටයුතු සීමා වීමත් සමග වියදම් අඩුවීමෙන් රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් මේ දක්වා ඉතිරිවී (ලාභයක්) ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

මෙම මුදල ඉතිරි වී ඇත්තේ පාර්ලිමේන්තු රැස්වීම් සහ පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභා රැස්වීම් සීමාවීම හෝ නොපැවැත්වීම, ආහාර සැපයීම පාර්ලිමේන්තු රැස්වන දිනට පමණක් සීමා කිරීම සහ කාර්ය මණ්ඩලය සීමිතව කැඳවීම යනා දී හේතු නිසා යැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *