සමගි ජන බලවේගයේ මන්ත්රීවරු පාර්ලිමේන්තුවේ විරෝධයක නිරත වනවා.
විවිධ පාඨ ඇතුලත් පුවරු ප්රදරශනය කරමින් එම පක්ෂයේ මන්ත්රීවරුන් සභා ගර්භය මැදට පැමිණ සිය විරෝධය මේ වනවිට ඉදිරිපත් කරමින් සිතන බව දක්නට ලැබෙනවා.
මේ හේතුවෙන් සභාවේ වැඩකටයුතු අද දවසේ දෙවන දිනටත් නවතා දැමීමට කතානායක වරයා කටයුතු කරනු ලැබුවා.
කෙසේ නමුත් නැවත සභාවේ කටයුතු සුළු මොහොතකින් ආරම්භ කරනු ලැබුවා.