Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය ප්‍රවාහනය කරන බස් රථයක් අද පස්වරුවේ දියවන්නාවට පෙරලි ඇත.

අනතුර සිදුවනවිට බස් රථයේ 15කට ආසන්න පිරිසක් ගමන් කර ඇත. පස්වරුවේ ඇදහැළුණු මහ වර්ෂාව හේතුවෙන් රියදුරුට මාර්ගය නිසි ලෙස නිරීක්ෂණය නොවීම් අනතුරට හේතුව වී ඇත.

සිද්දිය ඇසින් දුටු පාර්ලිමේන්තු සේවකයකු පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට ආසන්න” ටී” වංගුවේදී අනතුර සිදුවූ බවයි. පාර්ලිමේන්තු සංකීර්ණය තුල දියවන්නාවට සම්බන්ධ ජාල තටාක ඇති අතර බස් රථය එය තුලට පෙරලියන අයුරු ඔහු දැක ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *