Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනා අද ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, ඔවුන් අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයී.

ඒ අනුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 02 ක් මත ඔවුන් මුදා හැරුණා.

2005 වර්ෂයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීමේචෝදනාවට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *