Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

2021 වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙට (25) අවසන් වන බව අධ්‍යාපන අමත්‍යංශ සඳහන් කළා.

අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු පළමු වන දින ආරම්භ වන නිසා මෙම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

පළමු පාසල් වාරයේ දෙවන අදියර මාර්තු 15 දින ආරම්භ කිරීමට නියමිතයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *