Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාස්කු ඉරිදා දේව මෙහෙය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම දේවස්ථාන ආවරණය වන පරිදි පොලිස් හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් 12000 ක පිරිසක් පොලිස්පතිවරයාගේ විශේෂ චක්‍රලේඛයක් යටතේ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය පවසයි.

මෙම පිරිසෙන් 9000 කට අධික පිරිසක් පොලිස් නිලධාරීන් බවත් සෙසු පිරිස, විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ භට පිරිස් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

මෙම වැඩපිළිවෙල යටතේ වැඩිම ආරක්ෂාවක් සපයා ඇත්තේ මීගමුව, හළාවත හා මඩකලපුව යන පොලිස් කොට්ඨාශ ආශ්‍රීත දේවාස්ථාන වෙතයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්