Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලා කටුවාපිටිය ජනතාව ගරු පියතුමන්ලා සමඟ විරෝධතාවක නිරතව තිබෙනවා.

ඒ, ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ සඳහන් කරුණු අධ්‍යනය කර වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවට විරෝධය පළ කරමිනි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ ඉන් පීඩාවට පත් ජනතාවට යුක්තිය ලැබෙන තුරු මෙම විරෝධතා රැල්ල කැරැල්ලක් කිරීමට කාලය එලැඹ ඇති බව පවසමින් වසර දෙකකට ආසන්න කාලයක් ඉටු නොවුනු යුක්තිය ඉල්ලා ගරු පියවරුන් පෙරටු කරගනිමින් ජනතාව මෙලෙස යුක්තිය ඉල්ලමින් සාමකාමී විරෝධයක නිරත වී තිබෙනවා.

Sharing is caring!

2 Comments

  • K.m.kalideen, 2021-02-20 @ 6:30 PM Reply

    Pls send our government news to lik and share with comments

  • K.m.kalideen, 2021-02-20 @ 6:33 PM Reply

    Thanks a lot sir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *