Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාර්ලිමේන්තුව යලි කැඳවන්නැයි විපක්ෂය විසින් ජනාධිපතිවරයාගෙන් සිදුකර ඇති ඉල්ලීම කාලෝචිත බව හිටපු කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ විපක්ෂය එය හපත් චේතනාවෙන් යුතුව සිදුකර ඇති බවයි.

එමෙන්ම එම යෝජනාව හිටපු කතානායකවරයා ලෙස තමන් අනුමත කරන බවයි සිය නිල ට්ව්ටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published.