Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මිලි ග්‍රෑම් 500 පැරසිටමෝල් පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 2යි ශත 30ක් ලෙස ප්‍රකාශයට පත් කර, සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එය පෙබරවාරි මස 28 වනදා සිට ක්‍රියාත්මක කෙරේ.

මේ අතර පවතින ඩොලර් අර්බුදය හමුවේ ඖෂධ ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීමෙන් මේ වන විට රටතුළ දැඩි අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඊට අදාල සබැඳිය මෙතනින්

එය පැරසිටමෝල් යටතේ ඇති ඖෂධීය සියලු වෙළෙඳ නාමයන් සඳහා අදාළ වේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published.