Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින්දෙ 309නෙකු වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

වාර්තා වූ ආසාදිතයින් සියල්ලම පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් වේ.

ඒ අනුව කොරෝනා දෙවන රැල්ලේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11542 දක්වා ඉහළ ගොස් ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *