Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 233 දෙනෙකු වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

වාර්තා වු ආසාදිතයින් සියල්ලම පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් වේ


ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත සමස්ත රෝගීන්  ගණන 18,000 ඉක්මවනවා

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *