Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළහි ආශ්‍රිතයින් 863 ක් නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ඒ අනුව,
180 දෙනෙකු  දියතලාව හමුදා

කඳවුරටත් 150 දෙනෙකු කුණ්ඩසාලේ

කඳවුරටත්  146 දෙනෙකු මුලතිව්

කඳවුරටත් 192  දෙනෙකු මඩකලපුව

කඳවුරටත්  85 දෙනෙකු පලාලි

කඳවුරටත් 110 දෙනෙකු පෙරියකාදු කඳවුරටත් 

යොමු කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *