Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පෑලියගොඩ පොලිසියට අනුයුක්තව සේවය කළ කරන සපුගස්කන්ද කාන්තා පොලිස් බැරැක්කයේ නවාතැන් ගෙන සිටි පොලිස් නිලධාරිනියකට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී තිබෙනවා.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි එම නිලධාරිනිය මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කළ බවයි බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

මේ හේතුවෙන් එම බැරැක්කයේ නවාතැන් ගෙන සිටි පොලිස් නිලධාරිනියන් 14 එම ස්ථානයේම නිරෝධායනය වීම සඳහා උපදෙස් දී තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *