Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඔබ පසුගිය දින හත තුළ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පැමිණ මේ දක්වා නිරෝධායනයට යොමු නොවූ අයෙකු නම් තමන් විසින් ස්වයං නිරෝධායනයකට ලක් වීම හෝ ළඟම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර ගැනීමට කටයුතු සළසා ගන්නා මෙන් යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියි.

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීරණයේ කොවිඩ් 19 ආසාදිතයන් හා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීම සඳහා ඊයේ (22) පැවති මාධ්‍ය හමුව අතරතුරදී යුද හමුදාපතිවරයා මේ පිළිබඳව ප්‍රකාශ කළේ ය

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *