Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (23) සිට තොග වෙළෙඳාම සඳහා විවෘත කර තිබෙනවා.

එහි ව්‍යාපාරික සංගමය සඳහන් කළේ සෞඛ්‍ය උපදෙස් අනුව වෙළෙඳ සංකීර්ණයේ කටයුතු සිදුකෙරෙන බවයි.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි මහතා සඳහන් කළේ,

පෙර පරිදිම තොග වෙළෙඳාම අපි ආරම්භ කළා. මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම තොග වෙළෙඳාම පමණයි අපි සිදුකරන්නේ. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආරක්ෂි ස්ථානයක්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *