Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ කොටුව හා පිටකොටුව ආශ්‍රිතව සේවය කල නාටාමි සේවකයින් 93 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මෙම ආසාදිතයින් 93 දෙනා නිට්ටඹුව ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කල බව ඔවුන් තවදුරටත් සඳහන් කර සිටිනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *