Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ෂැංග්‍රිලා හෝටලයේ සාදයක් පැවැත්වීම නිසා අත් අඩංගුවට පත්ව ඇප මත නිදස් වූ පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනය වෙත ගෙන යාමේදී තමන් දුරකථන ඇමතුමක් ලබා දී බස් රථය ආපසු හරවන්නැයි පැවසූ බවට පළවන පුවත් අසත්‍ය බව මහජන ආරක්ෂක ඇමති අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ එම පිරිසට තම ඇඳුම් ගෙන්වා ගැනීමට පමණක් අවස්ථාවක් ලබා දීමට උපදෙස් දුන් බවයි.

මෙය ජන ගැටළුවකට සවන්දීමක් පමණක් බවත් ඇතැම් පිරිස් ද්වේෂසහගතව ව්‍යාජ පුවත් මවා ඇති බවත් එම ලිපියෙහි දැක්වෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *