Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඇෆලටොක්සින් පිලිකාකාරක අඩංගු තවත් බොහෝ ආහාර වර්ග මෙරට වෙලදපලේ ඇති බව ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය සදහන් කරයි.

එහි අධ්‍යක්‍ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය පවසා ඇත්තේ,

ඇෆලටොක්සින් ඇති තවත් බොහෝ ආහාර තිබෙනවා. හෙලිකලහොත් නිෂ්පාදන සමාගම් වැටෙනවා. ජනතාව වස චුට්ටක් කෑවට කමක් නෑ.

මෙලෙස ප්‍රකාශ කරමින් ජනතාව පොඩි කාලයක් එම ආහාර භාවිත කරද්දී ඒ කාලය තුල අඩුපාඩු නිවැරදි කරන්නැයි නිෂ්පාදන සමාගම්වලට දන්වන බවද ඇය සදහන් කලාය.

පිලිකාකාරක අඩංගු පොල්තෙල් ආනයනය කල සමාගම් තව දුරටත් තෙල් ගෙන්වන බවත් ආනයනය අත්හිටුවීමට තම ආයතනයට බලයක් නැති බවත් ඇය වැඩිදුරටත් කියා සිටියි.

Share:

2 Comments

  • Avatar

    Maya, 2021-04-04 @ 3:39 PM Reply

    ඇයට අනුව මිනිසුන් මැරැණාට ප්‍රස්නයක් නැත. එකම ගැටළුව වන්නේ සමාගම් වසා දැමුවහොත් ය. රජය වහාම මෙම පිස්සු නිළධාරිණිය රටින් පිටුවහල් කළ යුතුයි.

  • Avatar

    asuramanage gunathilaka, 2021-04-04 @ 4:54 PM Reply

    Oya nam Honda Nonakenek me rate inna minissu vedee oya divi yaloke yanawa ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *