Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පිළිකා කාරක අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහවුරු කරන ලද පොල්තෙල් තොග වෙළඳපොලට නිකුත් වී ඇති හෙයින් ආනයනික පොල්තෙල් ආහාරයට නොගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා ජනතාවට දැනුම් දෙයි.

ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් 13ක් වෙළෙඳපොළට නිකුත් වී ඇති බවත් එම තෙල් තොග පරිභෝජනයට නුසුදුසු බැවින් විදේශ රටවලින් ගෙන්වා අලෙවි කරන පොල්තෙල් ආහාරයට නොගන්නා ලෙසත් ඒ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් තහවුරු කළ ආනයනික පොල් තෙල්…

Posted by Wijeyadasa Rajapakshe on Sunday, March 28, 2021

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *