Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (04) දිනයේ වාර්තා වූ තවත් කොරෝනා මරණයක් පිලිබඳ මිට සුළු මොහොතකට පෙර සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරා.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය ගණන 130 දක්වා ඉහල ගියා.

මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 72ක පිරිමි පුද්ගලයෙක්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *