Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 84 දෙනකු එම පිරිවෙන තුළම ඊයේ (13දා) රාත්‍රියේ සිට නිරෝධායනය ලක් කළ බව පිළියන්දල පොලීසිය පවසනවා.

එහි වැඩ වසන හිමිනමකගේ සුවදුක් බැලීම සඳහා හිමිනමකගේ මවක් පසුගිය 02දා කටුනායක සිට පැමිණ පැයක් පමණ එහි ගත කර පිටව ගොස් තිබූ බවයි පොලිසිය පැවසුවේ.

මෙම මවට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙසේ හිමිවරුන් නිරෝධානයට ලක්කර තිබෙනවා.

හිමිවරුන් 69 දෙනකු හා එම පිරිවෙන් භූමිය ගොඩනැගිල්ලක ඉදිකිරීම් වල නිරත පෙදරේරුවන් 15 දෙනෙකු මෙලෙස නිරෝධායනට ලක් කර තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *