Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට පුද්ගලයෙකුට මාසයක කාලයකදී තම මූලික අවශ්‍යතා සපුරා ගෙන ජීවත්වීම සඳහා අවශ්‍ය අවම මුදල රුපියල් 13,137ක් හඳුනාගෙන තිබේ.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව දැක්වෙයි.

ඊට පෙර මාසයේ එම අගය රුපියල් 12,444ද ලෙස දැක්වූ අතර මෙවර වර්ධනය 5.57%කි.

හතර දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයකදී මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය මුදල රුපියල් 52,552ක් ලෙසත් කොළඹ දිස්ත්‍රික්කය නම් එය රුපියල් 56,676 ලෙසත් එම වාර්තාවේ සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *