Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ දයාබර මෑණියන් වන, චාලට් නෝනා වීරතුංග අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට 94 හැවිරිදි වියෙහි පසුවූ ඇය දූ දරුවන් පස් දෙනෙකුගේ මවකි.

කලක් රෝගාතුරව සිටි රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇත.

දේහය කඩුවෙල, කොතලාවල පාර, අංක 283 ලිපිනයේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අනිද්දා (03) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *