Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඇඳිරි නීතිය නොතකමින් පේරාදෙණිය විශ්ව විද්‍යාල එකමුතුව සංවිධානය විසින් ආරම්භ කරන ලද විරෝධතා පාගමනට පොලීසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පවතින අර්බුදකාරී තත්වයට විරෝධය පාමින් මහා සංඝරත්නය ඇතුළු තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් මෙම පා ගමන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published.