Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පොලිස් නිළධාරීන් ලෙස සැරසී යතුරු පැදි 02 කින් හිස් වැසුම් නොමැතිව ගමන් කරන කාන්තාවක් සහ පිරිමි අයෙක් සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අදාළ දෙදෙනා පොලිස් නිළධාරීන් බව අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව අවශ්‍ය විනය පියවර ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මූලස්ථානය අවධාරණය කරන්නේ.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අදාළ ඡායාරූපය සම්බන්ධයෙන් බොහෝ පිරිසකගේ විවේච්චනය සහ අවධානය යොමුවී තිබූ බවද පොලිසිය සඳහන් කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *