Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පානදුර ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට අල්ලස් දීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහනයක් පැදගෙන ආ එම පුද්ගලයා ඊයේ (31) පානදුර නගරයේ රජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් සෝදිසි කර තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරීන් විසින් සිය රාජකාරිය සිදුකිරීමට යාමේදී ඔහු විසින් පොලිස් නිලධාරීන්ට රුපියල් 1,000 අල්ලසක් දීමට උත්සාහ කර ඇති බව සඳහන්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *