Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 1,039 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් 238 දෙනකු සිටින බවද එම මූලස්ථානය සඳහන් කරයි. බහුතර නිලධාරීන් පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන බවද වැඩිදුරටත් සඳහන්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *