Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව එම දරුවන් දෙදෙනා ඉගෙනුම ලැබූ පන්ති කාමර දෙක වසා දැමීමට තීරණය කළ බව අදාළ පාසලේ පාලනාධිකාරිය පැවසුවා.

මෙම දරුවන් දෙදෙනාගේ පියාට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති අතර ඒ අනුව සිදුකළ PCR පරීක්ෂණයේදී දරුවන් දෙදෙනාට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *