Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ වරාය නගරයේ සේවකයින් 47කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

එලෙස වෛරසය ආසාදනය වූ පිරිස අතර චීන ජාතිකයින් 04ක් ද සිටින බවයි Covid -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *