Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ පවුල් 242 කට අයත් පුද්ගලයින් 1,010 ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

මේ අතර අද බණ්ඩාරනායක මාවතෙන් තවත් COVID-19, රෝගීන් 05 දෙනෙක් හඳුනාගෙන ඇති අතර, ඒ සමඟ ශ්‍රී ලංකාවේ ආසාදිත මුළු සංඛ්‍යාව 309 දක්වා ඉහළ ගොස් ඇත

Leave a Reply

Your email address will not be published.