Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බත්තරමුල්ලේ පිහිටි වැඩිහිටි නිවාසයක වෙසෙන පුද්ගලයින් 53 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පැවසුවේ, බාහිරින් එම පුද්ගලයින්ට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට විශ්වාස කළ නොහැකි බවය.

එම වැඩිහිටි නිවාසයේ කළමනාකාරිත්වය පවසා ඇති පරිදි බාහිරින් පැමිණි කිසිදු පුද්ගලයෙකු එහි වෙසෙන වැඩිහිටියන්ට සමීපව කටයුතු කර නොමැත.

කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පැවසුවේ, එම ආසාදිතයින් වැඩිහිටි නිවාසයේ සිටියදී ම අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගනු ඇති බවය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *