Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ, හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන්.

ඊයේ දහවල් 11.30 ට පමණ පාර්ලිමේන්තුවේ සිට ඔහු රැගෙන එන ලද්දේ බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේයි.

ඔහු වෛද්‍ය වාට්ටුවකට ඇතුළත් කළ අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *