Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා හිටපු යුද හමුදා නිලධාරීන්ගෙන් සැඳුම්ලත් විශේෂ කණ්ඩායමක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා.

200 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා අනියුක්ත කිරීමට සැලසුම් කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කියා සිටියේ.

ඔහු මේ බව සඳහන් කළේ, බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *