Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරින් 4 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

බම්බලපිටිය පොලීසිය සඳහන් කරන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකිර්ණයට මාළු මිලදී ගැනීම සඳහා ගොස් තිබු පොලිස් නිලධාරින් සිවුදෙනෙකු මෙලෙස නිරෝධායනයට සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දි ඇති බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *