Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බම්බලපිටිය යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ වෙළෙඳ සල් 2කින් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු ඊයේ (14) සහ පෙරේදා (13) හමුවී තිබේ.

ඒ අනුව, එම ආසාදිතයන්ගේ අශ්‍රිතයින් නිරෝධායනයට යොමු කර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සාප්පු සංකීර්ණයේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනු ලබන බව බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.   

එමෙන් ම, සෞඛ්‍ය අංශ සමග පැවති සාකච්ඡාවකින් පසු එම වෙළෙඳ සංකීර්ණයේ තවත් සේවකයන් දෙදෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කරන ලෙස වෙළෙඳ සල් හිමියන්ට සෞඛ්‍ය අංශ බලධාරීන් දැනුම් දී ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *