Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට ගිය පිරිසක් අතරමං වී ඇති බවට ලද තොරතුරකට අනුව ඔවුන් සොයා මේ වන විට මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

හල්දුම්මුල්ල පොලීසිය සඳහන් කළේ කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කළ දැනුම් දීමකට අනුව ඔවුන් සොයා මෙලෙස මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

11 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් විසින් බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට ගොස් ඇති අතර එහිදී ඔවුන් පවතින වර්ෂාව සහ මීදුම හේතුවෙන් අතරමං වී ඇති බවටයි වාර්තා වන්නේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *