Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න්ගේ ජය අමෙරිකානු කොංග්‍රසය විසින් අද තහවුරු කළා.

ඒ ඡන්ද විද්‍යාල මැතිවරණ ප්‍රතිඵලය පිළිගනිමින්.

උප ජනාධිපති ලෙස කමලා හැරිස්ව පිළිගන්නා බව ද අමෙරිකානු කොංග්‍රසය තහවුරු කළා.

ජනාධිපති ට්‍රම්ප්ගේ සන්නද්ධ ආධාරකරුවන්, සෙනෙට් සභා ගොඩනැගිල්ලට කඩා වැදීමත් සමග නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වීමෙන් අනතරුව මෙම පිළිගැනීම තහවුරු වුණා.

එම නොසන්සුන්තාවයේදී පුද්ගලයින් 04 දෙනෙකු මිය ගියා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *