Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වෛරසය මර්දනය සඳහා ‘අයිවර්මෙක්ටින්’ නම් ඖෂධය සාර්ථක ප්‍රතිඵල දක්වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙය සතුන්ගේ උදරාබාධ සහ මැක්කන් මර්දනය සඳහා ලබාදෙන ඖෂධයක් වුවත් එමගින් වෛරසයන් මර්දනය කිරීමේ හැකියාවද සහිත බවයි.

කොරෝනා ආසාදිතයන් සඳහා මෙම ඖෂධය ලබා දී දැනටමත් ලොව රටවල් කිහිපයක්ම සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන ඇතැයිද ඒ මහතා කියා සිටී.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *