Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (03) දිනයේදී මෙරට වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

රෝගීන් 648 ක් එම දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 630 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 409ක් ද වාර්තා වී තිබෙනවා.

ආසාදිතයන් හමුවූ දිස්ත්‍රික්ක පහතින් කියවිය හැකියි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *