Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (11) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 1507 අතරින් වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි.

එම ආසාදිතයන් ගණන 239කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 211ක් ද කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 142ක් ද ඊයේ වාර්තා වුණා.

එමෙන්ම මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 274,538ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 3502ක් වේ.

ඊයේ (11) දිනයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් පිළිබඳ තොරතුරු පහතින්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *