Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (31) දිනයේ මෙරටින් හමුවූ කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් හමුව තිබෙනවා.

කොළඹින් 490ක් ද ගම්පහින් 322 ක්ද කළුතරින් 260ක්ද රෝගීන් වාර්තා වී ඇති අතර මහනුවරින් රෝගීන් 261ක් හමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා මගින් සඳහන් කරනවා. 

ඊයේ දිනය තුළ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,882ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 186,334ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ආසාදිතව සිටි තවත් රෝගීන් 1,915 සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 151,740ක් විය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *