Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මගී ප්‍රවාහන බස් රථවල ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි කිරීම මෙම වසරේ ජනවාරි මස 5 වන දා සිට ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව මේ බව පැවසීය.

ඒ අනුව, ජනවාරි මස 5 වන දා සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ මගී සේවා අවසර පත්‍ර යටතේ ධාවනය වන පෞද්ගලික බස් රථ සඳහා ක්‍රියාත්මක විය යුතු සාමාන්‍ය සේවා (ආසනගත) ගාස්තු අවස්ථා 350 සඳහා වන ගාස්තු ලැයිස්තුව ජාතික ගමනාගමන මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

17.44%ක අගයකින් මගී ප්‍රවාහන බස් රථ වල ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි කිරීමට 2021 දෙසැම්බර් මස 29 දා කටයුතු කර තිබිණි.

අන්තර් පළාත් මාර්ගයන්හි ධාවනය වන සාමාන්‍ය (ආසනගත) , අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී,අධි සුඛෝපභෝගී සහ අධිවේගී මාර්ග , අධි සුඛෝපභෝගී බස් රථ සේවාවල (ශ්‍රී ලංගම සහ මගී සේවා අවසර පත්‍ර ධාවනය වන පෞද්ගලික) සම්පූර්ණ නව බස් ගාස්තු පහත සඳහන් නව ගාස්තු සටහන යටතේ ජනතාවගේ දැනගැනීම පිණිස නිකුත් කර ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව එම නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නව ගාස්තු පහතින් දැක්වේ.

chart 1

AVvXsEj38FvO6HpAkTlYHpZcEH8ormim9EZbBGtzp 6h5aPb6zOSwajRPh EiNyHvNH IUJT4XqPNmoFs9AOUSwqRhGLzgfp8wBhuCOXUMTOjUSm0ysWA72BO6nIuQ88hi

AVvXsEj6S7iL3u1 0VVZt0JZwbq RGqCTj2xh5 bqE8cYtM dX1k3zR83ll 0A UVP7Tyw kmhRR4BuiqvsJjVBpAG3G8Ad7bH9FQJU83FTXtxkugj48QwTUWqsLPqEml8I4iMz4cwMiIh1yikEa0QZo2 0kBPwjpjobtjOo Amt1qWRJzqqSLmLiVuqqTOAKA

AVvXsEi71IUybibPiwcdk0i lEzfBJc2o5fwQxrdrYjZlbf3RZX3MoKKnSYjUiPHS0Ihfp OL5YDSjPdhIWO9YJH72ieB7eN4NaUsgwdIEDyVD692Xi4T44om1magfQSDZN4 dL9 YMgkjR 0yC5PutH OH MwKbkkS32oZRmt6BQTASuZEBd4MgoZ90IeuXkg

Leave a Reply

Your email address will not be published.