Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මොණරාගල – බදුල්ල මාර්ගයේ 13 කණුව ආසන්නයේදී බස් රථයක් අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තවත් 31 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද පෙරවරු 07 යි 15 ට පමණ මෙම අනතුර සිදුවී තිබුණා.

ලුණුගල සිට කොළඹ දක්වා පැමිණි මගී ප්‍රවාහන බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති අතර, බස් රථය තුළ සිරවී සිටින පිරිසක් ගලවා ගැනීමේ මෙහෙයුමක්ද ආරම්භ කර තිබෙනවා.

පස්සර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *