Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අලුත බිලිඳුන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ඇපමත මුදාහැර තිබෙනවා.

රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත හා ඇප කොන්දේසිවලට යටත්ව ඔහු මුදාහැර ඇති බවයි පොලීසිය පැවසුවේ.

ජනවාරි මස 4 වැනි දින සැකකරු යළි මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *