Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බීමත් රියදුරෙකු විසින් අම්පාර පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු ගමන්ගන්නා යතුරුපැදිය යටකරගෙන ගිය ආකාරය එම මෝටර් රථයේ කැමරාවේ සටහන් වී තිබෙනවා.

අනතුරින් ස්ථානාධිපතිවරයා බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර අනතුර සිදුකළ කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *